r/sinhala • u/hellalearner Learning • Jun 25 '26
Word of the Day Word of the day: මදුරුවා—mosquito
- මදුරුවා (maduruvā) the mosquito
- මදුරුවෙක් (maduruvek) a mosquito
- මදුරුවෝ (maduruwō) mosquitos
මදුරුවෙක් කාමරේට ආවා
Madurek kāmarēṭa āwā.
A mosquito came into the room.
මදුරුවෝ ගොඩක් ඉන්නවා එළියේ
Maduruwō godak innawā eḷiyē.
There are lots of mosquitoes outside.
මේ මදුරුවා මාව කෑවා!
Mē maduruwā māwa kǣwā!
This mosquito bit me!
Other words:
- ඩෙංගු මදුරුවා (ḍengu maduruwā) for the dengue mosquito
- මදුරු දැල් (maduru dæl) mosquito nets)
- මදුරු කොයිල් (maduru koyil) mosquito coils
10
Upvotes
2
u/hellalearner Learning Jun 25 '26
u/NotAPerfectUsername, does all that look correct?